Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට එරෙහි තුන්වන T20 තරගයේ ජය නවසීලන්තට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 16:48

ඉන්දියාවට එරෙහි තුන්වන T20 තරගයේ ජය නවසීලන්තට

ඉන්දියාවට එරෙහි තුන්වන පන්දුවාර විස්ස තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 212ක්. කොලින් මුන්රෝ ලකුණු 72ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුළු හයකට රැස්කිරිමට හැකි වුයේ ලකුණු 208ක් පමණයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 16:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්