Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායකතුමා ඉන්දීය උප ජනාධිපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:30

විපක්ෂ නායකතුමා ඉන්දීය උප ජනාධිපති හමු වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා මුණගැසුනා.

ඉන්දීය ද හින්දු පුවත්පත් ජාලය මගින් සංවිධාන කළ සම්මන්ත්‍රණයකට රාජපක්ෂ මහතා සහභාගීවූ අවස්ථාවේදී ඉන්දීය උප ජනාධිපතිවරයා මුණගැසුනේ. ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා සමුළුවේ දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වුවා. දේශනයෙන් පසුව විපක්ෂ නායකවරයා සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණා. මෙම සමුළුවට මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ශ්‍රි ලාංකික නියෝජිතයන් පිරිසක් එක්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්