fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:21

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

වයඹ නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් වැටලීම සිදුකළේ පල්ලියවාසල්පාඩු ප‍්‍රදේශයේදී. ඔවුන් සතුව තිබූ නීතිවිරෝධි දැල් සහ ඩිංගි යාත‍්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නීතිමය කටයුතු සඳහා එම පුද්ගලයන් දෙදෙනා භාරදී තිබෙන්නේ පුත්තලම ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්