fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ ජන රජයේ ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:21

කොංගෝ ජන රජයේ ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

කොංගෝ ජන රජයේ ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා පුද්ගලයින් 271 දෙනෙකුට වසංගතය වැළදී ඇති බවයි වාර්තා වන්නේ. ජනවාරි මස ආරම්භ කළ එන්නත් වැඩසටහනින් පුද්ගලයින් හැත්තෑ හය දහස් හාරසිය විසිපස් දෙනෙකු වෛරසයෙන් මුදා ගැනීමට හැකියාව ලැබෙනවා. කුඩා දරුවන්ට රෝගය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ආසාධිත රෝගියෙකුගේ දහඩිය , කදුළු, ඛේටය මගින් තවත් කෙනෙකුට රෝගය වැළදෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්