ආපදා වන්දි ලක්ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව
Related Articles
ආපදා අවස්ථාවලදී අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,
ගම්පහ වැලිවේරිය ප්‍රදේශයට බලපෑ සුළි සුළගින් අලාභහානි වූවන්ට වන්දි පිරිනමමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ගම්පහ, වැලිවේරිය, ඉඹුල්ගොඩ ආදී ප්‍රදේශවල නිවාස 281 කට සුළි සුළගින් අලාභහානි සිදුව තිබෙනවා.