fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදා වන්දි ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:16

ආපදා වන්දි ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව

ආපදා අවස්ථාවලදී අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,

ගම්පහ වැලිවේරිය ප්‍රදේශයට බලපෑ සුළි සුළගින් අලාභහානි වූවන්ට වන්දි පිරිනමමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ගම්පහ, වැලිවේරිය, ඉඹුල්ගොඩ ආදී ප්‍රදේශවල නිවාස 281 කට සුළි සුළගින් අලාභහානි සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්