fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 50 කට ආසන්න කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:14

රුපියල් ලක්ෂ 50 කට ආසන්න කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනහක වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් තිස් හතක් සමඟ සැකකරුවෙකු යාපනයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙම්මිනි ප‍්‍රදේශයේ දි. පොලිස් විශේෂ වැටලිම් ඒකකය සිදුකළ සෝදිසි මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළා. ඔහු අද(10) යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්