fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ් සමඟ සබදතා පැවැත්වූ තවත් දෙදෙනෙකු සූරියවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:17

මධුෂ් සමඟ සබදතා පැවැත්වූ තවත් දෙදෙනෙකු සූරියවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට

මාකදුරේ මධුෂ් සමඟ සබදතා පැවැත්වූ තවත් දෙදෙනෙකු සූරියවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිආරච්චිගේ අසේල එරංග හෙවත් හේෂා සහ මැදවත්තගේ නාලක නමැති දෙදෙනෙකුයි. ඔවුන් ළග තිබී ටී 56 ගිනි අවියක් ජීව පතරොම් සහ මත්කුඩු තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්