ඉදිරි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වී ක්‍රීකට් ක්‍රීඩාව යහපත් දිශාවකට යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අමාත්‍ය අර්ජුන රණතුංග,
[ot-video type=”youtube” url=”https://youtu.be/Rm33t-VsQ9k”]