2019 වසරේදී ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්රමාණය මිලියන හතරක් පමණ වනු ඇති බව ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් බුද්ධික හේවාවසම් මහතා පවසනවා. සංචාරක ක්ෂේත්රය පිලබද තරුණ තරුණියන් දැන්වත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
සංචාරක කර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන අනුරාධපුර දිස්ත්රික්කයේ තරුණ තරුණියන් තුන්සිය පනහක් පමණ මෙම වැඩසටහනට සහභාගි වුණා. එම ක්ෂේත්රයේ නව ප්රවණතා සහ වඩාත් ගුණාත්මක ලෙස එහි නිරත වීම පිලිබදවද මෙහිදි ඔවුන්ව දැනුවත් කෙරුණා.
බුද්ධික හේවාවසම්- අධ්යක්ෂ ජෙනරාල් – ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Mce4Y2jUF7M&feature=youtu.be&fbclid=IwAR0ep-FGPER1jOVvtiUBNaUs4yNJvwrtMxFnhA41RBNc6TzOa-hzBnfd0qE”]