fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකම්කරුවන්ගේ වැටුප 1000 දක්වා වැඩිකිරීම තම අරමුණ බව ඇමති නවීන් කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:05

වතුකම්කරුවන්ගේ වැටුප 1000 දක්වා වැඩිකිරීම තම අරමුණ බව ඇමති නවීන් කියයි

වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරිම තම අරමුණ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

අමාත්‍ය නවින් දිසානායක,

රාගල ඩෙල්මාර්වත්ත ප්‍රදේශයේ පැවති වැවිලි සවිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ප්‍රදේශවාසි ජනතාවගේ වගා කටයුතු සහ පානිය ජල අවශ්‍යතා සපුරාලීමට මෙම ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබෙනවා. ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්