නැගෙනහිර සිරියාවේදී අයිඑස් සංවිධානයට එරෙහි අවසන් සටන ආරම්භ කර තිබෙනවා.
2014 වසරේ සිට අයිඑස් ත්රස්තවාදින් සිරියාවේ භූමි ප්රදේශ කිහිපයක බලය අත්පත් කර ගත්තා. මෙම සටනට ඇමරිකාව සහ තුර්කිය සහය ලබාදෙනවා. ගුවන් ප්රහාර ද එල්ල කරන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සිවිල් වැසියන් බේරා ගැනිම සදහා විශේෂ ඒකකයක්ද පත්කර තිබෙනවා.