ජපාන විදේශ ඇමති පිලිපීනයට
Related Articles
ජපාන විදේශ අමාත්‍ය තාරෝ කොනෝ පිලිපිනයට පැමිණියා. ජනාධිපති රොඩ්රිගෝ ඩුටරට් විදේශ අමාත්‍යවරයා උණුසුම්ව පිළිගත් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
සංවර්ධන ක්ෂේත්රයේ දෙරටේ සහයෝගිතා අඛන්ඩව පවත්වාගෙන යාම අරමුණ බවද පිලිපීන වාර්තා සදහන් කරනවා. දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි දියුණු කර ගැනිමට ද සංචාරය ඉවහල් වනු ඇති බවයි පිලිපින වාර්තා සදහන් කරන්නේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment