Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන විදේශ ඇමති පිලිපීනයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:41

ජපාන විදේශ ඇමති පිලිපීනයට

ජපාන විදේශ අමාත්‍ය තාරෝ කොනෝ පිලිපිනයට පැමිණියා. ජනාධිපති රොඩ්රිගෝ ඩුටරට් විදේශ අමාත්‍යවරයා උණුසුම්ව පිළිගත් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

සංවර්ධන ක්ෂේත‍්‍රයේ දෙරටේ සහයෝගිතා අඛන්ඩව පවත්වාගෙන යාම අරමුණ බවද පිලිපීන වාර්තා සදහන් කරනවා. දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි දියුණු කර ගැනිමට ද සංචාරය ඉවහල් වනු ඇති බවයි පිලිපින වාර්තා සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්