fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට හයවන ඖෂධ කර්මාන්ත ශාලාව විවෘතයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 18:03

මෙරට හයවන ඖෂධ කර්මාන්ත ශාලාව විවෘතයි

මෙරට හයවන ඖෂධ කර්මාන්ත ශාලාව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ජාඇල.  බටගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. නව කර්මාන්ත ශාලාව තුළින් මෙරටට අවශ්‍ය දියර ඖෂධ වර්ග සියල්ල නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. ඒ හරහා විදේශයන්ට ඇදීයන විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවන බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්