fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ගින්නක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 17:51

දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ගින්නක්

පාදුක්ක, මීපේ දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ ගින්නක් හටගත්තා.

පාදුක්ක ප්‍රදේශයට ඇදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම මධ්‍යස්ථානයට අකුණුසැර වැදීමක් ද සිදුව තිබෙනවා. ඒත් සමගම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ එය නිවාදමා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්