fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ATM මැෂින් වලින් මුදල් ගැරූ පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 18:17

ATM මැෂින් වලින් මුදල් ගැරූ පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවකින් මුදල් සොරකම් කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්  අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්