fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 44ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 14:37

යුක්‍රේන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 44ක්

යුක්‍රේන ජනාධිපතිවරණය සදහා මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් හතලිස් හතර දෙනෙකු නාම යෝජනා ලබා දී ඇති බව යුක්‍රේන මැතිවරණ කොමිසම සදහන් කරනවා.

යුක්‍රේන මැතිවරණ කොමිසම පවසන්නේ මෙය මැතිවරණ ඉතිහාසයේ වර්තා වූ වැඩිම ජනපති අපේක්ෂකයින් ගණන බවයි. යුක්‍රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ, එරට විපක්ෂ නායක යුලියා ටිමොෂෙන්කෝ සහ එරට රංගන ශිල්පියෙකු වන වොලොඩිමිර් සෙලෙන්ස්කි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා වනවා. යුක්‍රේන මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්