Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ සිසුන්ට ඊ පෙළ පොතක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 12:13

උසස් පෙළ සිසුන්ට ඊ පෙළ පොතක්

උසස් පෙළ සිසුන් සදහා ඊ පෙළ පොතක් හදුන්වාදිමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එය මෙම වසරේදි සිදු කරන බවයි පොල්පිතිගම  ප්‍රදේශයේ විවෘත කිරිම් කිහිපයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ.

පොල්පිතිගම කොරුවාව ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම මධ්‍යස්ථානය සිසු අයතියට පත් කිරිම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂසියයක්. ප්‍රදේශයේ තවත් පාසල් කිහිපයක ප්‍රාථමික ඉගෙනුම මධ්‍යස්ථාන සිසු අයිතියට පත් කිරිමද මිට සමගාමිව සිදු වුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම විවෘත කිරිම සදහා එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 12:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්