fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකුගේ නීති විරෝධී කටයුතු රැසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:57

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකුගේ නීති විරෝධී කටයුතු රැසක්

ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිදට අයත් බව කියද මෝටර් රථයක් පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමක දී මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා. නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා ද අත්තඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙම වාහනයේ බල පත්‍ර නොතිබු බවද සදහන්.

මේ අතර මාකුරේ මාදුෂ් සමග අත්තඩංගුවට ගත් රංගන ශිල්පියෙකු වන රයන් වැන් රොවන් බාවිත කළ මෝටර් රථය වැලිගම මිරිස්ස ප්‍ර‍දේශයේ සංචාරක නිකේතනයක තිබිය දි සොයා ගැණුනා. මෙම සංචාරක නිකේතනයේ හිමිකරු වන සුරන්ජි සුද්දා නැමැත්තා ද ඩුබායි පොලිසිය අත්තඩංගුවට ගත්තා. අත්තඩංගුවට ගත් මෝටර් රථයේ තිබි කේරළ ගංජා ද සොයා ගැණුනා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්