fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආදි වාසී තෙළිඟු පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:04

ආදි වාසී තෙළිඟු පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ඇරඹෙයි

ආදි වාසී තෙළිඟු පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා.

මෙම ප්‍රථම අදියර යටතේ නිවාස 50 ක් ඉදිකිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුණයි. මෙම ආදිවාසී ජනතාව ජීවත් වන පැල්පත් නිවාස වෙනුවට ඔවුන්ට පහසුකම් සහිත නව නිවසක අයිතිය හිමිකර දීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුවනවා.

නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 7 ක්. මහජන නියෝජිතයන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්