fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ඉඩම් අක්කර 63 ක් හිමිකරුවන්ට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 12:05

උතුරේ ඉඩම් අක්කර 63 ක් හිමිකරුවන්ට

යුද හමුදාව භාරයේ තිබී නිදහස් කළ උතුරේ ඉඩම් අක්කර 63 ක් ඒවායේ හිමිකරුවන්ට භාරදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වව්නියාව, මන්නාරම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්වල හමුදා භාරයේ තිබූ ඉඩම් මෙලෙස යළි භාරදීමට කටයුතු කෙරුණා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්