Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:39

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට  පැය 18ක් ජල සැපයුම අත්හිටුවෙයි

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද රාත‍්‍රි නවයේ සිට භෙට පස්වරු තුන දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්. කොළඹ කොටුව, කොටහේන, ග‍්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා.

පිටකොටුව ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

මේ අතර භෙට අලුයම හතරේ සිට අනිද්දා අලුයම හතර දක්වා කොලඹ තවත් ප‍්‍රදේශ කිහිපයක පැය 24 ක කාලයක් ජල සැපයුම සීමා කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්