කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවෙයි
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි නවයේ සිට භෙට පස්වරු තුන දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්. කොළඹ කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා.
පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.
මේ අතර භෙට අලුයම හතරේ සිට අනිද්දා අලුයම හතර දක්වා කොලඹ තවත් ප්‍රදේශ කිහිපයක පැය 24 ක කාලයක් ජල සැපයුම සීමා කෙරෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment