fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්මු කාශ්මීර ගැටුම් වලින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:15

ජම්මු කාශ්මීර ගැටුම් වලින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට

ජම්මු කාශ්මිර දේශසිමාවේ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිත්කෂයට පත්වුණා.

ඒ අතර පොලිස් නිලධාරින් පස් දෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් අතුරුදන්වි තිබෙනවා.

මුර සංචාරයේ යෙදි සිටි භට පිරිසක් ඉලක්ක කර ගනමින් ප‍්‍රහාරය එල්ලවි ඇති බවයි බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්