ජම්මු කාශ්මීර ගැටුම් වලින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට
Related Articles
ජම්මු කාශ්මිර දේශසිමාවේ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිත්කෂයට පත්වුණා.
ඒ අතර පොලිස් නිලධාරින් පස් දෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ.
තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් අතුරුදන්වි තිබෙනවා.
මුර සංචාරයේ යෙදි සිටි භට පිරිසක් ඉලක්ක කර ගනමින් ප්රහාරය එල්ලවි ඇති බවයි බලධාරින් පවසන්නේ.