ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජූඩෝ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව අගුලාන සයුරුපුර නිවාස ව්යාපෘතියෙනුයි මෙම නිවස ලබා දුන්නේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_dDeIY_cgz4″]