Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායක ඉන්දියාවේ නිල සංචාරයට සුදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 16:14

විපක්ෂ නායක ඉන්දියාවේ නිල සංචාරයට සුදානම්

ඉන්දියාවේ ද හින්දු පුවත්පත මගින් සංවිධාන කෙරෙන  සමුළුවක් සදහා  සහභාගීවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් ලැබී තිබෙනවා. මෙය පැවැත්වෙන්නේ බැංගොලෝර්හිදීයි.

හෙට (09) සහ අනිද්දා (10) දිනවල පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සදහායි විපක්ෂ නායකවරයාට ඇරයුම් ලැබී තිබෙන්නේ. එහිදි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අනාගත සබදතා පිලිබද මෙම දේශනය පැවැත්වීමට නියමිත බවයි විපක්ෂ නායක කාර්යාල සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 16:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්