fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 14:21

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව තේරීම් කමිටු සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශය සමග කියාසිටියා.

තේරීම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී  අද(08) පැවැත්වුණා. දකුණු අප්‍රිකා සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සිදුකිරීම භාරවී ඇත්තේ බ්‍රේන්ඩන් කුරුප්පු මහතාටයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 14:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්