fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 13:16

පාර්ලිමේන්තු පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක්

ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තු පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

නැවත පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිම දුෂ්කර කටයුත්තක් වී ඇති බවයි බලධාරින් පවසන්නෙ. මෙම සයිබර් ප‍්‍රහාරය පිටුපස විදේශිය රාජ්‍යයක් ඇති බවට සැක පළකරනවා. 2011 වසරේදි ද ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තු පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක් එල්ලවු බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්