කුරුණෑගල ඉදිවන වයඹ විශ්වෝදා ජාතික පාසල ලබන 13 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසල් අතර පවතින තදබදයට විසදුමක් ලෙස වයඹ විශ්වෝදා ජාතික පාසල ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් ලක්ෂ දහසක්. පාසලේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදුවන අතර මේ වන විට පළමු අදියරේ වැඩකටයුතු අවසන් වී තිබෙනවා. නව විද්‍යාලයට නවක සිසුන් බදවා ගැනීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලයේ විදුහල්පති , ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9mfmUwUvB-E&feature=youtu.be&fbclid=IwAR1PddF7nEcu45jkTnVCnzuXo_gL1f3bOykjqOi39_LvyHtkSvuFRF_0Xbs”]