fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරියක ඇතුළු 13ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 12:18

ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරියක ඇතුළු 13ක් අත්අඩංගුවට

සූදු පොළක් පවත්වාගෙන ගිය ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරියක ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ බේරුවල – බුබුලකන්ද ප‍්‍රදේශයේ දි. ඇය බේරුවල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්ති‍්‍රවරියක්. ඇය සමඟ කාන්තාවන් දස දෙනෙකු සහ පිරිමින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ති‍්‍රවරිය ඇගේ නිවසේ මෙම සූදුපොල පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් බේරුවල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්