fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයෙන් පළමු වරට භූගත බැලැස්ටික් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:08

ඉරානයෙන් පළමු වරට භූගත බැලැස්ටික් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානයක්

භූගත බැලැස්ටික් මිසයිල මධ්‍යස්ථානයක් ඉරානය පළමු වරට හදුන්වාදුන්නා.

එරට ඉස්ලාම් විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුයුක්තව එය කි‍්‍රයාත්මක බවයි වාර්තා වන්නේ. හදුන්වාදීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මෙය ඉරාන ආරක්ෂක පද්ධතියේ තවත් ජයග‍්‍රහණයක් බවයි ආරක්ෂක අංශ පෙන්වාදී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්