fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට තීරණයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 10:24

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට තීරණයක්

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රීඩා සංගම් යෝජනා ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

2012 වසරේදී සකස්කළ ක්‍රීඩා පනත මෙරට තුල ක්‍රියාත්මක වුනේ නැහැ.

එවැන්නක් ඇත්දැයි පසුගිය කාලයේ සිටි ක්‍රීඩා අමාත්‍යවරුන් දැන සිටියේ නැති බව පෙනී ගියා.

කෙසේ වෙතත් එහි ඇති කරුණු 45 ක් යටතේ මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුලග මහතා අයි ටී එන් ප්‍රවෘත්ති අංශය සමගින් කියා සිටියේ ලබන 25 වැනිදා වැනිදා හා 26 වැනිදා ඊට ක්‍රීඩා සංගම් යෝජනා ලබා ගැනීම සදහා වැඩමුළුවක් පවත්වන බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්