fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ඖෂධ වර්ග 27ක මිල ළගදීම පහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:56

තවත් ඖෂධ වර්ග 27ක මිල ළගදීම පහළට

ඖෂධ වර්ග 27ක මිල ළගදීම අඩු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න,

රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාවේ ඉදිවෙමින් පවතින නව ගබඩා සංකීර්ණය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. අනතුරුව එහි කාර්ය මණ්ඩලය ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ  රජයට බරක් නොවී මෙම ආයතනය ඉටු කරන මෙහෙය අගය කරන බවයි. සංස්ථාවේ සභාපති සයුර සමරසිංහ  මහතා සහ සාමාන්‍යාධිකාරී  සුජීවා ජයසුන්දර මහත්මිය ඇතුළු සේවක පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්