Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්කුඩු හා ගංජා සම්බන්ධයෙන් අනූපන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 16:13

මත්කුඩු හා ගංජා සම්බන්ධයෙන් අනූපන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

මත්කුඩු හා ගංජා සම්බන්ධයෙන් පසුගිය වසරේදී සැකකරුවන් අනූපන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළා.

මේ අතර පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 සම්බන්ධයෙන් ද රුවන් ගුණසේකර මහතා අදහස් පළකළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 16:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්