fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයේ වෙනස්කම් පහක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:37

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයේ වෙනස්කම් පහක්

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින සංචිතයේ වෙනස්කම් පහක් සිදුකර තිබෙනවා.

දෙරට අතර ලබන 20 වනදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් යළි කැඳවා තිබෙනවා.

පසුගිය කාලයේ ඔහු කණ්ඩායමෙන් ඉවත්ව සිටියේ පෞද්ගලික හේතු දක්වමින්.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම්කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ ප්‍රධාන වෙනස්කම් පහක් සිදුව තිබෙනවා. මාලන් සැමුවෙල් හා චාල්ස් බ්‍රෙත්වයිට්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්