fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතා තරඟාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:17

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතා තරඟාවලිය ඇරඹෙයි

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතා තරඟාවලිය අද ආරම්භ වෙනවා. ලබන සඳුදා දක්වා එය පැවැත්වෙන්නේ ඉංගිරිය ගෘහස්ථ බොක්සිං කී‍්‍රඩාංගනයේදීයි.

ශ්‍රී‍්‍ර ලංකා පාසල් බොක්සිං සංගමයයි එය සංවිධාන කරන්නේ. ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග කුසලාන යොවුන් බොක්සිං ශූරතාවලිය සහ පෙල්ප්ස් අනුස්මරණ පලිහ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාව ලෙස තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලි දෙකේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය ද සඳුදා පස්වරුවේ පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්