fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කූඨ ලේඛන සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:16

කූඨ ලේඛන සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කූට ලේඛන සකස් කළ පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පමුණුගම පොලිස් වසමේ වැල්ලවත්ත පාර පමුණුව ප‍්‍රදේශයේදීයි.

එම ලේඛන සැකසීමට යොදාගන්නා මෝටර් රථ ප‍්‍රවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම් සඳහා ව්‍යාජ රබර් සීල් මුද්‍රා දෙකක් ද පොලිස් භාරයට ගැණුනා. 37 හැවිරිදි සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්