fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය භූමියෙන් පැරණි කාලතුවක්කුවක කොටස් හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 17:59

කොළඹ වරාය භූමියෙන් පැරණි කාලතුවක්කුවක කොටස් හමුවෙයි

කොළඹ වරාය භූමියේ පෞද්ගලික අංශය ඉදිකිරීම් සිදු කරමින් සිටින ස්ථානයක පැරණි කාලතුවක්කුවක කොටස් හමුවී තිබෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතා අද(07) එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළා.

මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ පිලිබද සොයා බැලීම සදහා පුරා විද්‍යා දෙපාරත්මේන්තුවේ සහයෝගය ලබා ගන්නා බවයි. පවතින දේශපාලන තත්ත්වය පිලිබදවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ  අදහස් දැක්වුවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්