fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ් ඇතුළු පිරිස ඩුබායි සිරමැදිරියකට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 17:04

මධුෂ් ඇතුළු පිරිස ඩුබායි සිරමැදිරියකට

අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ් ඇතුළු පාතල ක්‍රියාකාරිකයන් මේ වනවිට ඩුබායි හි බන්ධනාගාරයක රදවා ඇති බවට වාර්තා වනවා.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සදහා රුධිර සාම්පල පරික්ෂා කිරීමට ඩුබායි බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර  ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබදව මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කලා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 17:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්