fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් ගේන්න බැහැ – ටිල්වින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:52

මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් ගේන්න බැහැ – ටිල්වින්

බොහෝ දේශපාලනඥයින්ට අද වන විට සටන්පාඨ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔවුන් නව සටන් පාඨ නිර්මාණය කරමින් සිටින බවයි ඒ මහතා පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ මැදිරිගිරිය ආසන බලමණ්ඩලය සංවිධාන කළ දැනුවත් කිරීමේ හමුවක් මැදිරිගිරිය පොළ භූමියේ දී පැවැත්වුණා. රට ගොඩනගමු යන තේමාවෙනුයි එය සංවිධාන කර තිබුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්