fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරත් එන් සිල්වාට එරෙහි පැමිණිල්ල මැයි 8 වනදා සළකා බැලීමට නියෝග

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:34

සරත් එන් සිල්වාට එරෙහි පැමිණිල්ල මැයි 8 වනදා සළකා බැලීමට නියෝග

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාව සම්බන්ධ පැමිණිල්ල මැයි මස 8 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) නියෝග කළා.

මෙම පැමිණිල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැද වූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත මෙම පැමිණිල්ල විභාග කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එබැවින් එය වෙනත් දිනයක සළකා බැලීමට දින ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්