fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 14:51

මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ප‍්‍රබල පාතාල නායක මාකදුරේ මධුෂ් සහ ඩි මංජු නැමැත්තාගේ සහායකයන් තුන් දෙනෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ඔවුන් ලග තිබි මත්පෙති 20 ක් ද පොලිසිය භාරයට ගත්තා. සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිම සදහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්