fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූකර උණ රෝගයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ 226 දෙනෙකු  ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:03

සූකර උණ රෝගයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ 226 දෙනෙකු  ජීවිතක්ෂයට

සූකර උණ රෝගයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් 226 දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වසරේ මුල සිට පසුගිය 03 වනදා දක්වා කාලසීමාව තුල සූකර උණ හේතුවෙන් මෙම මරණ වාර්තා වී තිබෙනවා. H1 N1 වෛරසය  ආසාදිත පුද්ගලයින්  6701 ක් පමණ වාර්තා වී ඇති බව සදහන්.  2018 වසරේදී සූකර උණ රෝගීන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිත වූ සංඛ්‍යාව  798 ක්. මෙම වසරේ මේ දක්වා කාලය තුළ සූකර රෝගීන් තුන්දහසකට ආසන්න ප්‍රමානයක් වාර්තා වි ඇති බවයි  එරට සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ. රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද මේ වන විට ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්