fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 12:05

ප‍්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

මාර්ග සංවර්ධන කටයුත්තක් සිදුවීමයි ඊට හේතුව. ලබන ඉරිදා පස්වරු හතරේ සිට සදුදා පෙරවරු හතර දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මොරගස්මුල්ල , රාජගිරිය, ඇතුල්කෝට්ටේ, නාවල ඇතුලු ප‍්‍රදේශ ඊට අයත්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්