fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සෝපානයේ සිර වෙයි – කතානායකගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 11:13

මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සෝපානයේ සිර වෙයි – කතානායකගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් පිලිබද කතානායක කරූ ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

මේ අතර පාර්ලිමේන්තු සෝපානේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක් පමණ සිරවී සිටි බවද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා.

අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර,

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්