fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩුව ගැන විවාදය මීළඟ සභා වාරයේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 12:01

ජාතික ආණ්ඩුව ගැන විවාදය මීළඟ සභා වාරයේදී

ජාතික ආණ්ඩුව පිලිබදව විවාදය මිලග සභා වාරයේදී සිදු කිරිමට තීරණය කළ බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහිදි පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ටික වේලාවකට පාර්ලිමේන්තුව කල් තැබිමට කතානායකවරයා පියවර ගත් අතර පසුව පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්