fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නඩු ප්‍රමාදයන් වළක්වා, කඩිනමින් නඩු විමසීමේ ක්‍රම වේදයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:09

නඩු ප්‍රමාදයන් වළක්වා, කඩිනමින් නඩු විමසීමේ ක්‍රම වේදයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

මෙරට නඩු ප්‍රමාදයන් වළක්වා කඩිනමින් නඩු විමසීමේ ක්‍රම වේදයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ මහාධිකරණයේදී අද පැවත්වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ ඉහළ නිලධාරීන් මේ සදහා සහභාගී  වනවා. සාකච්ඡාව පැවත්වෙන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා‍ගේ ප්‍රධානත්වයෙන්. කොළඹ මහාධිකරණ කලාපයේ සියලුම ඉහළ පොලිස් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා කැදවා තිබෙනවා. නඩු ප්‍රමාදයන් මග හැරවීම සදහා පොලීසිය ගත යුතු ක්‍රියාමාර්ගයන්සහ ඔවුන්ට ඇති ගැටළු මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්