fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත්දළ සහ ගජමුතු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 09:11

ඇත්දළ සහ ගජමුතු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඇත් දළ කොටස් සහ ගජමුතු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල කලුවැල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගැනුනේ අක්මීමන පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි. ඇත් දළවලින් සාදන ලද කිඹුලන් දෙදෙනෙකු , ගජ මුතු 01 ක් සහ විවිධ වර්ධවලින් යුතු මැණික් ගල් යැයි සැක කෙරෙන ගල් 07 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉරිපත් කිරීමට නියමිතයි.

 

 

=

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්