මත් උවදුර රටපුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ජනාධිපතිතුමා පොලීසිය තමන් යටතට ගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පා.ම ශාන්ත බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/Io8hT8saUq8″]