fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි මිනිස් ගැටුම විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යක් බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 17:00

අලි මිනිස් ගැටුම විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යක් බව අගමැති කියයි

අලි මිනිස් ගැටුමට විසදුමක් ලබා දීමට රජය ඉහළ ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. අලි මිනිස් ගැටලුව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදියි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

මේ අතර ජාතික ආණ්ඩුව පිළිබද යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට විවාද කර ඡන්ද විමසීමක් පැවැත්වීමට ද අද පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්