fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවියාවේ නාය යාම් වලින් 14 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:35

බොලිවියාවේ නාය යාම් වලින් 14 දෙනෙකු ජිවිතක්ෂයට

බොලිවියාවේ මෝසම් කාලගුණයත් සමග ඇති වූ නායයම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට ලාපාස් අගනුවර ආසන්නයේ මාර්ගයකයි නායයෑම සිදුව තිබෙන්නේ. පුද්ගලියින් 34 දෙනෙකු ඉන් තුවාල ලැබුවා. අතුරුදන් වූවන් 7 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්