fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:10

ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූලයි

යෝජිත ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූල බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ද අවධාරණය කරන්නේ ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ශක්තිමත් රජයක් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලමක් ඇතිවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්